අතීත භවංග
රූපය ප්‍රසාදයේ ගැටෙන මුල්ම මොහොත.
රූපායතනය චක්ඛු ප්‍රසාදයෙහි ගැටෙන්නේ යම් ක්ෂණයකද, එම ක්ෂණයේදී උපදින භවංග සිතයි. රූපය ප්‍රසාදයේ ගැටුණද තවමත් භවංග සන්තානය නොසැලී පවතින බැවින් මෙය "අතීත භවංග" නම් වේ.
යෙදෙන සිත්: ප්රතිසන්ධි දුන් කුසල/අකුසල විපාක සිත් 19 න් එකක්.