ආනාපාන පබ්බය (හුස්ම සිහියෙන් විමසීම)
ක්රමය
නාසාග්රය හෝ උඩුතොල ආශ්රිතව ගැටෙන හුස්ම පිළිබඳ මනා සිහියෙන් යුතුව වාඩිවීම.
අදියර 4
- දීර්ඝව හුස්ම ගන්නා විට 'දීර්ඝව ආශ්වාස කරමි' යිද, පිටකරන විට 'දීර්ඝව ප්රශ්වාස කරමි' යිද දැනගැනීම.
- කෙටියෙන් හුස්ම ගන්නා විට 'කෙටියෙන් ආශ්වාස කරමි' යිද, පිටකරන විට 'කෙටියෙන් ප්රශ්වාස කරමි' යිද දැනගැනීම.
- මුල, මැද, අග යන මුළු හුස්ම කයම ප්රකට කරගනිමින් (සබ්බකායපටිසංවේදී) හික්මීම.
- හුස්ම රැල්ල සන්සුන් කරමින්, සියුම් කරමින් (පස්සම්භයං කායසංඛාරං) හික්මීම.