ඵස්ස
Phassa
- ලක්ෂණය
- අරමුණ හා ඉන්ද්රිය ගැටෙන ලක්ෂණය
- රසය
- අරමුණ හා විඤ්ඤාණය එක් කිරීම (සංගට්ටන රසය)
- පච්චුපට්ඨාන
- විඤ්ඤාණය, ඉන්ද්රිය සහ අරමුණ එක්වීම ලෙස වැටහීම
- පදට්ඨාන
- පහළ වූ විඤ්ඤාණය (චිත්තය)
- යෙදෙන සිත් ප්රමාණය
- සිත් 89 / 121 (සියලු සිත්)
- උපමාව
- ගවයින් දෙදෙනෙකුගේ අං දෙක එකිනෙක ගැටෙන්නාක් මෙන් අරමුණ හා රූප ඉන්ද්රිය ගැටීම